ලොවෙන් සමාවක් නොලබන මනමේ කුමරියට සමාව දුන් මෙල්බර්න් හි ගී පද රචකයා: "මගේ ගීතය"- ඕස්ට්‍රේලියාවෙන් බිහිවූ සිංහල ගී

Melbourne based lyrist, Mahinda Dissanayaka Diwulgane speaks to the SBS Sinhala Radio monthly program- ‘Moy Song’ about his newly released song “Lowen Samaawak” on 31 March 2022

Sinhala Radio monthly program- ‘Moy Song’ Source: SBS Sinhala

Get the SBS Audio app

Other ways to listen

SBS සිංහල ගුවන්විදුලියේ 'මගේ ගීතය' මාසික සංගීතමය වැඩසටහනේ මෙවර කතාබහ මෙල්බර්න් නුවර මහින්ද දිසානායක දිවුල්ගනේ විසින් රචිත නවතම ගීතය 'ලොවෙන් සමාවක්' යන ගීතය පිළිබඳවයි. ගායනය - සුභානි අමරදේව, සංගීතය - දර්ශන වික්‍රමතුංග


SBS සිංහල ගුවන් විදුලිය, ඕස්ට්‍රේලියාවේ වෙසෙන ගී පද රචකයින්, ගායකයින් සහ සංගීතඥයින් ගේ ස්වතන්ත්‍ර ගී නිර්මාණ ඔබ හමුවට ගෙන එන මාසික විශේෂාංගය, 'මගේ ගීතය' - හැම මාසයකම අවසාන බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන්විදුලියෙන්


Share