මෙල්බර්න් හි ලේඛිකාවක් සහ එංගලන්තයේ වොරික් විශ්ව විද්‍යාලයේ විශ්ව සාහිත්‍ය පිලිබඳ ඩිප්ලෝමාධරිනියක් වන දිලිනි ඊරියවල සමඟින් සිදුකල මෙම "විශ්ව සාහිත්‍යයේ රස මං පෙත් " වැඩසටහනට සවන්දෙන්න ඉහත ඡායාරූපයේ ඇති speaker සලකුණ මත ක්ලික් කරන්න.
විශ්ව සාහිත්‍යයේ රසවත් සහ හරවත් කෘති සහ ලේඛක, ලේඛිකාවන් පිළිබඳව අවධානය යොමුකරන "විශ්ව සාහිත්‍යයේ රස මං පෙත්" ගුවන්විදුලි විශේෂාංගය දෙමසකට වතාවක් අවසාන අඟහරුවාදා SBS සිංහල ගුවන් විදුලි වැඩසටහනින් බලාපොරොත්තු වන්න ...