Trip එකක් ගිහින් බලන්නම වටින ඔස්ට්‍රේලියාවේ විශාලතම නිර්මාණ. (SBS සිංහල/වීඩියෝ)

ඔස්ට්‍රේලියාව යනු විශාල රටකි.

එම විශාලත්වය නිසාම සංචාරය කිරීමට දහස් ගණනක ස්ථාන පවතී.

ඔස්ට්‍රේලියාවේ සංචාරය කළ යුතු ස්ථාන අතරට ඔස්ට්‍රේලියාවේ විශාලතම නිර්මාණද එකතුවන්නේ නිරායාසයෙනි.

ඔස්ට්‍රේලියාවේ විනෝද ගමනක් යනවානම් අනිවාර්යෙන් පහත වීඩියෝවේ සටහන් ඔස්ට්‍රේලියාවේ විශාලතම නිර්මාණද බැලීමට අමතක නොකරන්න.
--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share
Published 19 April 2019 2:48pm
Updated 13 March 2024 10:00am
By Madhura Seneviratne

Share this with family and friends