COVID-19 එන්නත් ලබන මාසයේ දී සිට ජනතාවට ලබා දීම ආරම්භ කරන විට එය අනිවාර්ය නොකරන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පවසයි.
නමුත් එලෙස කොරෝනා එන්නත ලබා නොගත් පුද්ගලයින් ට ඔස්ට්‍රේලියාවේ ආයතන වලට සහ ව්‍යාපාරික ස්ථාන වලට ඇතුළුවීමට ඉඩ දෙයිද?
එම ගැටලුවට දැනට වාර්තා වී ඇති තොරතුරු පහත වීඩියෝවෙන් නරඹන්න.
පිටුවට පිවිස ඔස්ට්‍රේලියාව පිළිබඳ නවතම තොරතුරු දැනගන්න.