Breaking : දෙමටගොඩ ප්‍රදේශයේ තවත් පිපිරුමක්.

Another blast at Dematagoda

Source: SBS

කොළඹ දෙමටගොඩ ප්‍රදේශයේ මහ විල උද්‍යානය නැමති ප්‍රදේශයේ තවත් පිපිරුමක් මීට සුළු මොහොතකට පෙර වාර්තා වූ බව ශ්‍රී ලංකා පුවත් වාර්තා කරයි.

ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාවේ ස්ථාන 8 ක පිපිරීම් සිදුවී ඇති අතර එම සිදුවීම් වලින් පුද්ගලයින් 192 ක් ජීවිතක්ෂයට පත්වූ බව වාර්තා වේ.

Share
Published 21 April 2019 7:39pm
By Madhura Seneviratne

Share this with family and friends