ඔස්ට්‍රේලියාවේ නිවසක් මිලට ගැනීමේදී දේපළ වෙළඳාම් ඒජන්තවරයෙකුගෙන් ඇසිය යුතු ප්‍රශ්න 5 ක්. (SBS සිංහල/වීඩියෝ)

Australian property market

Source: SBS

නිවසක් මිලට ගැනීම යනු ඉතා බරපතල මුල්‍ය ගනුදෙනුවකි.

එනිසාම ඔබ මිලට ගන්නා නිවෙස පිළිබඳ හැකිතරම් දැනුවත්වීම ඔබේ ගනුදෙනුව සාර්ථක කරයි.

ඔබ, දේපළ වෙළඳාම් ඒජන්තවරයෙකු හරහා නිවසක් මිලට ගැනීමට අදහස් කරනවානම්, මෙම ප්‍රධාන ප්‍රශ්න 5 ඔවුන්ගෙන් ඇසීමට අමතක නොකරන්න.
--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share
Published 16 November 2018 12:36pm
By Madhura Seneviratne

Share this with family and friends