මේ ග්‍රීෂ්ම සෘතුවේදී ඔබේ සෞඛ්‍යයට හිතකර ආහාර ගැන දැනගමු. (SBS සිංහල/වීඩියෝ)

Healthy summer food

Source: Getty Images

ඔස්ට්‍රේලියාවේ මේ ගෙවී යන ග්‍රීෂ්ම සෘතුවේදී ඔබේ සෞඛ්‍යයට හිතකර ආහාර පාන පිළිබඳ SBS සිංහල ගුවන්විදුලිය මෙල්බන් නුවර පෝෂණවේදිනී සුලෝචි සුබසිංහ මහත්මිය සමග සිදු කළ සාකච්ඡාව.
--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share
Published 18 January 2019 3:06pm
By Madhura Seneviratne
Source: SBS Sinhala program

Share this with family and friends