ඔස්ට්‍රේලියාවේ ඉහළම ඉල්ලුමක් ඇති රැකියා 10. (SBS සිංහල/වීඩියෝ)

2018 වසරේ ඔස්ට්‍රේලියාවේ රැකියා වාර්තාවට අනුව ඉදිරි වසර 5 තුළ ඔස්ට්‍රේලියාවේ ඉහළම ඉල්ලුමක් ඇති රැකියා 10 නම් කර තිබේ.

The jobs most in demand in Australia for 2018

Source: Getty Images

රැකියා සහ සුළු පරිමාණ ව්‍යාපෘති පිළිබඳ දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කළ මෙම වාර්තාවට අනුව ඔස්ට්‍රේලියාවේ ඉහළම ඉල්ලුමක් ඇති රැකියා 10 පහත පරිදි වේ.
--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share
Published 30 August 2018 12:58pm
By Madhura Seneviratne

Share this with family and friends