ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය පිරිනමන නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ 190 වීසා රැකියා ලැයිස්තුවට අලුතින් රැකියා 10 ක් (SBS සිංහල/ වාර්තා)

මේ සමග නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ 190 වීසා රැකියා ලැයිස්තුවේ රැකියා සංඛ්‍යාව 40 ක් බවට පත්වී තිබේ.

Australia's top-10 highest earning jobs.

Source: AAP/ Getty Images

ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ 190 වීසා උප ඛාණ්ඩය පිරිනමන රැකියා ලැයිස්තුව සඳහා තවත් වෘත්තීන්/රැකියා 10 ක් ඇතුළත් කර තිබේ.

මෙම 190 වීසා උප ඛාණ්ඩය යනු ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය හිමිකර දෙන වීසා උප ඛාණ්ඩයකි.


Highlights

  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ 190 වීසා සඳහා අලුතින් එක් කළ රැකියා 10 ඉංජිනේරු වෘත්තියට සම්බන්ධ ඒවාය.
  • මේ සමග නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ 190 වීසා රැකියා ලැයිස්තුවේ රැකියා සංඛ්‍යාව 40 ක් බවට පත්වී තිබේ.
  • නිව් සවුත් වේල්ස් 491 වීසා පිරිනමන රැකියා ලැයිස්තුවේ කිසිදු වෙනසක් සිදු කර නොමැත.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ 190 වීසා සඳහා අලුතින් එක් කළ රැකියා 10

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ 190 වීසා සඳහා අලුතින් එක් කළ රැකියා 10 ඉංජිනේරු වෘත්තියට අදාළ රැකියා වන අතර ඒවා පහත පරිදි වේ.

  1. Occupation ID: 233211  Civil Engineer
  2. Occupation ID: 233212  Geotechnical Engineer
  3. Occupation ID: 233214  Structural Engineer
  4. Occupation ID: 233215  Transport Engineer
  5. Occupation ID: 233511  Industrial Engineer
  6. Occupation ID: 233512  Mechanical Engineer
  7. Occupation ID: 233513  Production or Plant Engineer
  8. Occupation ID: 312211  Civil Engineering Draftsperson
  9. Occupation ID: 312212  Civil Engineering Technician
  10. Occupation ID: 312999  Building and Engineering Technicians nec

SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download) 


නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ 190 වීසා උප ඛාණ්ඩය සඳහා වන සම්පූර්ණ රැකියා ලැයිස්තුව

ඉහත රැකියා 10 එකතු කිරීමෙන් අනතුරුව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ 190 වීසා උප ඛාණ්ඩය සඳහා වන සම්පූර්ණ රැකියා ලැයිස්තුවේ රැකියා සංඛ්‍යාව 40 ක් බවට පත්වී තිබේ.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ 190 වීසා උප ඛාණ්ඩය සඳහා වන සම්පූර්ණ රැකියා ලැයිස්තුව පහත පරිදි වේ.

  1. Occupation ID: 133211 - Engineering Manager
  2. Occupation ID: 134211 - Medical Administrator
  3. Occupation ID: 134212 - Nursing Clinical Director
  4. Occupation ID: 134214 - Welfare Centre Manager
  5. Occupation ID: 233211 - Civil Engineer
  6. Occupation ID: 233212 - Geotechnical Engineer
  7. Occupation ID: 233214 - Structural Engineer
  8. Occupation ID: 233215 - Transport Engineer
  9. Occupation ID: 233511 - Industrial Engineer
  10. Occupation ID: 233512 - Mechanical Engineer
  11. Occupation ID: 233513 - Production or Plant Engineer
  12. Occupation ID: 233911 - Aeronautical Engineer
  13. Occupation ID: 233913 - Biomedical Engineer
  14. Occupation ID: 233916 - Naval Architect
  15. Occupation ID: 233999 - Engineering Professionals nec
  16. Occupation ID: 254411 - Nurse Practitioner
  17. Occupation ID: 254412 - Registered Nurse (Aged Care)
  18. Occupation ID: 254413 - Registered Nurse (Child and Family Health)
  19. Occupation ID: 254414 - Registered Nurse (Community Health)
  20. Occupation ID: 254415 - Registered Nurse (Critical Care and Emergency)
  21. Occupation ID: 254417 - Registered Nurse (Disability and Rehabilitation)
  22. Occupation ID: 254418 - Registered Nurse (Medical)
  23. Occupation ID: 254421 - Registered Nurse (Medical Practice)
  24. Occupation ID: 254422 - Registered Nurse (Mental Health)
  25. Occupation ID: 254423 - Registered Nurse (Perioperative)
  26. Occupation ID: 254424 - Registered Nurse (Surgical)
  27. Occupation ID: 254425 - Registered Nurse (Paediatric)
  28. Occupation ID: 254499 - Registered Nurses nec
  29. Occupation ID: 261111 - ICT business Analyst
  30. Occupation ID: 261112 - Systems Analyst
  31. Occupation ID: 261311 - Analyst Programmer
  32. Occupation ID: 261312 - Developer Programmer
  33. Occupation ID: 261313 - Software Engineer
  34. Occupation ID: 262112 - ICT Security Specialist
  35. Occupation ID: 263111 - Computer Network and Systems Engineer
  36. Occupation ID: 312211 - Civil Engineering Draftsperson
  37. Occupation ID: 312212 - Civil Engineering Technician
  38. Occupation ID: 312311 - Electrical Engineering Draftsperson
  39. Occupation ID: 312312 - Electrical Engineering Technician
  40. Occupation ID: 312999 - Building and Engineering Technicians nec
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ 190 වීසා සඳහා අයදුම් කිරීමට සැපිරිය යුතු අවශ්‍යතා සහ අයදුම් කරන අයුරු පිළිබඳ .


SBS සිංහල සේවය

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW 

නැතිනම්  රූපවාහිනියේ channel 38 


නිව් සවුත් වේල්ස් 491 වීසා උප ඛාණ්ඩයේ රැකියා ලැයිස්තුව

නිව් සවුත් වේල්ස් 491 වීසා පිරිනමන රැකියා ලැයිස්තුවේ කිසිදු වෙනසක් සිදු කර නොමැත.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ 491 වීසා උප ඛාණ්ඩය සඳහා වන .

පිටුවට පිවිස ඔස්ට්‍රේලියාව පිළිබඳ නවතම තොරතුරු දැනගන්න.

Share
Published 16 February 2021 12:22pm
By Madhura Seneviratne

Share this with family and friends