මෙල්බර්න් නුවර නිවාස මිල අධිකම උප නගර සහ ඒ වෙනුවට යෝජිත උප නගර මෙන්න. (SBS සිංහල/වාර්තා)

Melbourne’s most expensive suburbs

Source: AAP

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් සහ සිඩ්නි නිවාස වෙළෙඳ පොළ කඩා වැටෙමින් පැවතීමත් සමග ඔස්ට්‍රේලියානු නිවාස වෙළෙඳ පොළෙහි දැඩි පසුබැස්මක් ඇතිවී ඇති බව අපි මීට ඉහතදී වාර්තා කළෙමු.


 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -


 

මේ හේතුවෙන් මෙල්බර්න් සහ සිඩ්නි නගර වල නිවාස මිල ගණන් ක්‍රමිකව පහත බැස යන බවත් බොහෝ නිවාස දීර්ග කාලීනව අලෙවි නොවී පැවතීමේ තත්ත්වයක් මතුව පව්තින බවත් වාර්තා විය.
Melbourne’s most expensive suburbs
Source: Pixabay

මෙල්බර්න් නිවාස මිල තවමත් ඉහළින්

මෙල්බර්න් නුවර නිවාස මිල ගණන් පහළ වැටෙමින් පවතින නමුදු එහි සෑම උප නගරයකම (suburb) තත්ත්වය එසේ නොවන බව ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම නිවාස හා දේපළ සම්බන්ධ වෙබ් අඩවියක් වන Domain වෙබ් අඩවිය පවසයි.

නිවාස මිල ගණන් කඩා වැටෙන අතරේ තවමත් මිල ගණන් ඉතා ඉහළ මට්ටමක පවතින, ඇතැම්විට බොහෝ ගැනුම්කරුවන්ට දැරිය නොහැකි මට්ටමේ මිලක් පවතින මෙල්බර්න් උප නගර කිහිපයක් පිළිබඳ  Domain වෙබ් අඩවිය තොරතුරු වාර්තා කර තිබේ.

එම නගර වල දැනට පවතින නිවාස මිලෙහි මධ්‍යන අගයත්, එම උප නගර වෙනුවට නිවසක් මිලට ගැනීම සඳහා වඩා යෝග්‍ය උප නගර මොනවාද යන්න පිළිබඳවත් ඔවුන් පහත පරිදි වාර්තා කර ඇත.
Melbourne’s most expensive suburbs
Source: AAP

Toorak

නිවාසයක ගැනුම් මිලෙහි මධ්‍යන අගය

ඩොලර් මිලියන 3.1

Toorak වෙනුවට යෝග්‍ය උප නගර

South Yarra - ඩොලර් මිලියන 1.482

Prahran - ඩොලර් මිලියන 1.42

Armadale - ඩොලර් මිලියන 1.6
Melbourne’s most expensive suburbs
Source: AAP

Middle Park

නිවාසයක ගැනුම් මිලෙහි මධ්‍යන අගය

ඩොලර් මිලියන 2.74

Middle Park වෙනුවට යෝග්‍ය උප නගර

St Kilda West - ඩොලර් මිලියන 1.4

Port Melbourne - ඩොලර් මිලියන 1.4

South Melbourne - ඩොලර් මිලියන 1.25
Melbourne’s most expensive suburbs
Source: Flickr

Brighton

නිවාසයක ගැනුම් මිලෙහි මධ්‍යන අගය

ඩොලර් මිලියන 2.3

Brighton වෙනුවට යෝග්‍ය උප නගර

Hampton  - ඩොලර් මිලියන 1.83

Sandringham  - ඩොලර් මිලියන 1.7

Beaumaris - ඩොලර් මිලියන 1.635

Black Rock - ඩොලර් මිලියන 1.88
Melbourne’s most expensive suburbs
Source: Flickr

Malvern

නිවාසයක ගැනුම් මිලෙහි මධ්‍යන අගය

ඩොලර් මිලියන 2.3

Malvern වෙනුවට යෝග්‍ය උප නගර

East Malvern - ඩොලර් මිලියන 1.62

Glen Iris  - ඩොලර් මිලියන 1.795

Murrumbeena - ඩොලර් මිලියන 1.32

Chadstone  - ඩොලර් 941,000
Melbourne’s most expensive suburbs
Source: Flickr

Balwyn

නිවාසයක ගැනුම් මිලෙහි මධ්‍යන අගය

ඩොලර් මිලියන 2.25

Balwyn වෙනුවට යෝග්‍ය උප නගර

Mont Albert - ඩොලර් මිලියන 1.89

Balwyn North - ඩොලර් මිලියන 1.734

Kew East - ඩොලර් මිලියන 1.773

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share
Published 28 February 2019 1:07pm
By Madhura Seneviratne

Share this with family and friends