ඔස්ට්‍රේලියාවේ Camping යන්න සූදානම් වෙන්නේ කොහොමද?

Camping in Australia

Source: Getty Images

ඔස්ට්‍රේලියාවේ තවමත් මේ ගෙවී යන්නේ ග්‍රීෂ්ම සෘතුවය.

ග්‍රීෂ්ම සෘතුවේ බොහෝ දෙනෙකු Camping යාමට වැඩි කැමැත්තක් දක්වයි.

නමුත් ඒ සඳහා නියමකාරයෙන්  සූදානම් විය යුත්තේ කෙසේද යන්න බොහෝ දෙනා නොදනියි.

ඔස්ට්‍රේලියාවේ Camping යාමට පෙර නියම අයුරින් සූදානම් විය යුත්තේ කෙසේද යන්න පහත වීඩියෝවෙන් දැක්වෙයි.
--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share
Published 8 February 2019 3:27pm
By Madhura Seneviratne

Share this with family and friends