ඔස්ට්‍රෙලියනුවාසීන් සහ ලෝකවාසීන් 2018 වසරේ Google එකෙන් වැඩිපුරම හෙව්වේ මොනවද? (SBS සිංහල/වාර්තා)

Google Search

Source: SBS

ලෝකයේ සිදුවන සෑම දෙයක්ම පාහේ අප අන්තර්ජාලය ඔස්සේ සෙවීමට මේ වන විටත් උනන්දු වී තිබේ.

එසේ තොරතුරු සෙවීම සඳහා අන්තර්ජාලයේ විවිධවූ Search Engines හෙවත් සෙවුම් යන්ත්‍ර තිබේ.

වත්මන් ලෝකයේ එම සෙවුම් යන්ත්‍ර අතරින් ප්‍රමුඛයා සහ දැවැන්තයා බවට පත්ව ඇත්තේ Google සෙවුම් යන්ත්‍රය වේ.


 

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”


 

2018 වසර නිමා වන විට Google හරහා ඔස්ට්‍රේලියානු වාසීන් මෙන්ම ලෝක වාසීන් වැඩිපුරම තොරතුරු සොයා සිටියේ කුමන දේවල් ගැනද කියා ඔවුන් සංක්ෂිප්ත විශේල්ෂණයක් ප්‍රකාශ කර තිබේ.

ප්‍රසිද්ධ පුද්ගලයින්, පුවත්, ක්‍රීඩා, සිනමාව වැනි විවිධ අංශ යටතේ එම සෙවුම් වර්ගීකරණය කර තිබේ.

පහත පළවන්නේ 2018 වසරේදී ඔස්ට්‍රේලියානුවාසීන් සහ ලෝක වාසීන් Google සෙවුම් යන්ත්‍රය හරහා වැඩිපුරම තොරතුරු සොයා සිටි දේවල්ය.
Google Search
Source: SBS

ලෝකවාසීන් ගේ ජනප්‍රියම සෙවුම් 10

  1. World Cup
  2. Commonwealth Games
  3. Meghan Markle
  4. Avicii
  5. Coinspot
  6. Anthony Bourdain
  7. US Open Tennis
  8. Mac Miller
  9. Bitcoin price
  10. Black Panther
Google Search
2018 FIFA World Cup Source: AP

ලෝකවාසීන් ගේ ජනප්‍රියම චිත්‍රපට සෙවුම් 10

  1. Black Panther
  2. Deadpool 2
  3. Venom
  4. Avengers: Infinity War
  5. Bohemian Rhapsody
  6. A Star Is Born
  7. Incredibles 2
  8. The Nun
  9. A Quiet Place
  10. Jurassic World: Fallen Kingdom
Google Search
Black Panther Movie Source: Facebook

ඔස්ට්‍රේලියානුවාසීන් ගේ ජනප්‍රියම පුවත් සෙවුම් 10

  1. Royal Wedding
  2. Thai cave rescue
  3. Wentworth by-election
  4. My Health Record
  5. Beaumont children
  6. Hawaii volcano
  7. California fires
  8. Listeria
  9. US midterm elections
  10. Blood moon
Google Search
Royal Wedding 2018 Source: AAP

ඔස්ට්‍රේලියානුවාසීන් ගේ ජනප්‍රියම ඔස්ට්‍රේලියානුවන් සෙවුම් 10

  1. Barnaby Joyce
  2. Scott Morrison
  3. Peter Dutton
  4. Billy Slater
  5. Craig McLachlan
  6. Vikki Campion
  7. David Warner
  8. Chopper Read
  9. Nick Cummins
  10. Andrew Gaff

Image

ඔස්ට්‍රේලියානුවාසීන් ගේ ජනප්‍රියම What is …10

  1. What is bitcoin?
  2. What is listeria?
  3. What is ligma?
  4. What is hazing?
  5. What is a mud room?
  6. What is the capital of California?
  7. What is open on Good Friday?
  8. What is Diwali?
  9. What is blockchain?
  10. What is ball tampering?
Google Search
Bitcoin Source: Getty Images

ඔස්ට්‍රේලියානුවාසීන් ගේ ජනප්‍රියම How to …10

  1. How to opt out of My Health Record
  2. How to watch World Cup in Australia
  3. How to win Powerball
  4. How to delete Instagram
  5. Google Arts and Culture face match how to
  6. How to buy bitcoin
  7. How to lose weight fast
  8. How to screenshot on iPhone X
  9. How to delete Facebook
  10. How to lose belly fat
Google Search
My Health Record Source: SBS
--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share
Published 1 January 2019 11:18am
By Madhura Seneviratne
Source: SBS News, SBS Sinhala program

Share this with family and friends