කොරෝනා වසංගතය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ දේශ සීමා තවමත් වසා දමා ඇති නමුත් විදේශ රටවල සිටින අවසර ලත් පුද්ගලයින්ට ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවසර ඇත.
කෙසේනමුත් එලෙස ඔස්ට්‍රේලියාවට පැමිණෙන මගීන් ඒ ඒ ප්‍රාන්ත රජයන් විසින් නම් කළ හෝටල් වල වෙනත් ස්ථාන වල දින 14 ක් අනිවාර්යයෙන් නිරෝධායනය විය යුතුය.
නමුත් ඔස්ට්‍රේලියාවට පැමිණ එසේ නිරෝධායනය නොවී ගුවන් තොටුපොළෙන් හෝ වරායෙන් සෘජුවම පිටව යාමට අවසර ඇති පිරිස්ද සිටිති.
ඒ කවුරුන්ද යන්න පිළිබඳ පහත වීඩියෝවෙන් නරඹන්න.