ඔස්ට්‍රේලියාවේ කොරෝනා එන්නත් ලබා දීම මේ මාසයේ මැද භාගය වන විට ආරම්භ කරන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පසුගිය මාසයේදී පැවසුවද එය සති කිහිපයකින් කල් යනු ඇතැයි වාර්තා වේ.
ඊට අමතරව පළමු අදියරේ Covid-19 එන්නත් ලබාදීම සඳහා එන්නත්කරණ මධ්‍යස්ථාන (Covid-19 vaccination hubs) ද ඇතැම් ප්‍රාන්ත වල මේ වන විට නම් කර තිබේ.
එම එන්නත්කරණ මධ්‍යස්ථාන මොනවාද සහ පළමුව එන්නත ලබාගත හැක්කේ කාහටද යන්න පිළිබද මෙම වීඩියෝවෙන් ඉදිරිපත් කෙරේ.