ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් කිසිදු කොරෝනා ආසාදිතයෙකු හමු නොවූ බව වික්ටෝරියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.
මේ වන විට වික්ටෝරියානු ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 54 කි.
ඊයේ දිනයේදී (14/06) වික්ටෝරියානු ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 15,067 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 9,997 ක් ලබා දී තිබේ.