IS සංවිධානය වෙනුවෙන් සිරියාවේ සටන් වදිනවා වෙනුවට පිලිපීනය වෙත ගොස් සටන් කිරීමට පැමිණෙන ලෙස ඔස්ට්‍රේලියාවේ වෙසෙන්නන් හට IS සංවිධානයේ සටන්කාමී Abu Adam වීඩියෝවක් මගින් ඉල්ලා තිබේ.
මෙය Abu Adam නිකුත් කළ නවතම වීඩියෝව වන අතර nail guns වැනි ගිනි අවි සහ ට්‍රක් රථ භාවිතා කරමින් ඔස්ට්‍රේලියාව තුළ ප්‍රහාර දියත් කරන ලෙස මීට පෙර ඔහු නිකුත් කළ වීඩියෝවේ දැක්වෙයි.
Abu Adam නමැති මෙම පුද්ගලයා මෙල්බන් නුවර විසු Mounir Raad නැමැත්තා ලෙසට සැක කෙරෙයි.