මත්ද්‍රව්‍ය පිළිබද ඕස්ට්‍රේලියාවේ හැදෙන ඔබේ දරුවන් සමග කතා බහ කරන්නේ කෙසේද?

සංක්‍රමණික පසුබිමකින් පැමිණෙන පුද්ගලයින් මත්ද්‍රව්‍ය භාවිතය පිළිබද විවුර්තව කතා කිරීමට අපහසු නිසා ඒ පිළිබද කතා බහ කිරීම අඩුයි .

main

Source: Getty


1.දරුවන් ගේ ජීවිත වල සිදුවන් දේ සොයා බලා ඔවුන් සමග කාලය ගත කරන්න

 
1_drugs_-_be_an_active_part_of_their_lives_by_getty_images.jpg?itok=KG8XcaHr&mtime=1473814745

2.ඔවුන්ගේ ගැටළු ඔබ සමග කතා කිරීමට හුරු කරන්න

 
2_drugs_-_listen_to_your_kids_-_getty_images.jpg?itok=rD3plssE&mtime=1473814847

3.ආදර්ශවත් ලෙස ඔබේ හැසිරීමද පවත්වා ගන්න

 
3_drugs_-_be_a_role_model_-_getty_images.jpg?itok=8k02alxW&mtime=1473815007



4.ඔබ මත්ද්‍රව්‍ය පිළිබද දැනුවත් නැති නම් එය දරුවන් සමග විවුර්තව පවසන්න

4_drugs_-be_honest_with_them_-_getty_images.jpg?itok=ehWB6-5p&mtime=1473815127

5.ඒ පිළිබද කතා කරන්න නිවැරදි අවස්තාව තෝරා ගන්න

 
5_drugs_-_pick_your_moment_-_aap.jpg?itok=SLTnFj6z&mtime=1473815247

6.ඔබ සන්සුන්ව සිටීමෙන් ඒ පිළිබද කතා කල යුතුයි

 
6_drugs_-_be_calm_-pixabay_public_domain.jpg?itok=nRogDPce&mtime=1473815351

7.ගැටුම්කාරී ලෙස හැසිරෙන්න එපා

 
7_drugs_-_avoid_conflict_-_pixabay_public_domain.jpg?itok=4K9KAR-J&mtime=1473815461

8.කුඩා කල සිටම දරුවන් සමග මත්ද්‍රව්‍ය පිළිබද දැනුවත් කිරීම අරඹන්න

 
8_drugs_-_keep_talking_by_getty_images.jpg?itok=J1CMBId7&mtime=1473815568

9. දරුවන් මත්ද්‍රව්‍ය වලට කවුරුන් හෝ යොමු කල හොත් ඔවුන් ඒ පිලිබදව ඔබට පවසීමටත් අවශ්‍ය විට දරුවා කටුව යාමට ඔබ පැමිණේද යන්නද පවසන්න

9_drugs_-_set_clear_boundaries_by_getty_images.jpg?itok=siNEWZHt&mtime=1473815667

10. දරුවන් ට සෑම විටම ගෞරවය සහිතව සලකන්න. ඔවුන් පිළිබද ධනාත්මක හැගීම් ඇති කරන්න

10_drugs_-_focus_on_positives_-_aap.jpg?itok=Ewc-qOti&mtime=1473815781

පහත වෙබ් අඩවි තුලින් වැඩි විස්තර දැනගන්න


Share
Published 18 November 2018 10:52pm
Updated 18 November 2018 10:55pm
By Charitha Adikari


Share this with family and friends