Greater Melbourne වැසියන්ට ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත සීමා පෙබරවාරි 27 සිට විවෘත කෙරේ

A Queensland police officer stops a motorist at a checkpoint at Coolangatta on the Queensland-New South Wales border, Friday, May 22, 2020.

A Queensland police officer stops a motorist at a checkpoint at Coolangatta on the Queensland-New South Wales border, Friday, May 22, 2020. Source: AAP

Greater Melbourne වැසියන්ට ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත සීමා හෙට (27/02) සිට විවෘත කෙරේ.

ඒ අනුව Greater Melbourne වැසියන්ට ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයට ඇතුළුවීමට තිබූ තහනම හෙට අළුයම 1 ට ඉවත් කෙරේ.

මේ අනුව හෙට අළුයම 1 න් පසුව Greater Melbourne වැසියන්ට ප්‍රාන්ත සීමා තරණය කිරීමේ බලපත්‍රයක් රහිතව සහ නිරෝධායනය වීමකින් තොරව ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයට ඇතුළුවිය හැකිය. 


Share
Published 26 February 2021 10:44am
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends