රුසියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති මෛතී්රපාල සිරිසේන මහතාට රුසියානු ජනාධිපති ව්ල්ඩැමීර් පුටින් මහතා විශේෂ මතක සැමරුමක් ලෙස මහනුවර යුගයේ ශ්රී ලංකාවට අයත්ව තිබූ රාජකීය කස්තානයක් ප්රදානය කර තිබේ.
1906 දී පමණ එංගලන්තය වෙත රැගෙන ගොස් ඇති මෙම කස්තානය එංගලන්තයේ පැවති කෞතුක භාණ්ඩ වෙන්දේසියකදී රුසියාව පසුව මිලට ගෙන තිබුණි.