ඕස්ට්‍රේලියාවේ හැදෙන ඔබේ දරුවාගේ පාසල් අධ්‍යාපනයට හවුල් වන්නේ කෙසේද?

Mother And Daughter

An Asian mother and daughter are indoors in a library. The mother is helping the daughter learn to read. Source: E+

පර්යේෂණ වලට අනුව දෙමාපියන් දරුවන්ගේ පාසල් අධ්‍යාපනයට හවුල් වීමෙන් ඔවුන්ගේ අධ්‍යාපන ලැදියාවත්, සුභ සාදනයටත් පහසුවක් වෙනවා. එසේම ඕස්ට්‍රේලියානු අධ්‍යාපන ක්‍රමය හඳුනා ගැනීමටත් , නව මිතුරන් ඇති කරගැනීමටත් දෙමාපියන්ට මෙය අවස්තාවක්

 පහත link එකෙන් වැඩි තොරතුරු දැන ගන්න

ඕස්ට්‍රේලියානු පාසල් දෙමාපියන් පිළිගන්නේ ඉතාම කැමැත්තෙන්

නිවසේදී ලබා දෙන සහය

ඔබ දරුවාගෙන් නිවසේදී පාසලේ දී සිදු කරන දේ පිළිබද විමසන්න. ගෙදර වැඩ සදහා සහය දෙන්න. ගෙදර වැඩ කිරීම සදහා සහය ට නිවසේ නිස්කලන්ක ස්ථානයක් ලබා දීම වැදගත් . එසේත් නැත්නම් පුස්තකාල හෝ homework සමාජ වෙත දරුවා යොමු කරන්න

 පහත link එකෙන් වැඩි තොරතුරු දැන ගන්න

Hispanic mother watching son practicing writing alphabet
Hispanic mother watching son practicing writing alphabet Source: Getty Images
එසේම ඔබේ භාශාවෙන් දරුවාට කතන්දර කියවීම ආදිය තුලින්ද භාෂාව පිළිබද උනන්දුවක් ඇති කල හැකියි

 පහත link එකෙන් වැඩි තොරතුරු දැන ගන්න

පාසලේ කටයුතු වලට සම්බන්ධ වන්න ..

ඔබට ඉංග්‍රීසි භාෂා ගැටළු ඇත්නම් පාසල් රැස්වීම් වලට සහභාගී වීමේදී භාෂා පරිවර්තකයෙකු ඉල්ලා සිටිය හැකියි . එසේම පාසලේ ස්වෙච්චා වැඩසටහන් ආදියටද සම්බන්ධ වන්න. ඒ වගේම පාසල් වල දෙමාපිය ගුරු සාකච්චා වලට සහභාගී වීමට  ඔබට අවස්තාව තිබේ.

චකිතයකින් තොරව ඒවාට සහභාගී වීම වැදගත්
Happy Parent and Student at Teacher Parent Meeting
A teacher discusses his student's accomplishments with her father during a conference at school. Source: Getty Images


SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------


Share
Published 28 January 2020 12:25pm
By Charitha Adikari


Share this with family and friends