ඔස්ට්‍රේලියාව තුල උපස්ථායකයෙකු (carer ) වන්නේ කෙසේද?

ඔස්ට්‍රේලියාව තුල Carer වෘත්තීය ඕනෑම පසුබිමක කෙනෙකුට කල හැකි සේවයක් වේ

carer

Source: Getty

ඔස්ට්‍රේලියාව තුල Carer වෘත්තීය ඕනෑම පසුබිමක කෙනෙකුට කල හැකි සේවයක් වේ . නමුත් එය කායික හා මානසික වශයෙන් අභියෝගයක් විය හැකියි

උපස්ථායකයෙකු වන්නේ කෙසේද ?

දෙමාපියන්, මිත්තනියන්, ආදී පවුලේ සාමාජිකයන් ට carer කෙනෙක් වීමට හැකි වුවද ඒ සදහා පුහුණුවක් ලබා ගැනීම වැදගත් 

ආබාධ සහිත පුදගලයන් සදහා උපස්ථායක සේවය සපයන්නේ නම් TAFE ආයතනයේ 3 or 4 in disability services පාටමාලාව හදාරා ඊට ඉහල සුදුසුකම් දක්වා ද යා හැකියි 

 .
Young female doctor comforting patient in clinic
Source: Getty Images/Hero Images
මෙම උපස්ථායකයින් මගින් ආබාධ සහිත නව සංක්‍රමණිකයන්ට  එදිනෙදා ප්‍රවාහනය, ආහාර පිළියෙළ කිරීම, සනීපාරක්ෂාව හා සන්නිවේදනය සදහා උපකාර කිරීම සිදු කෙරෙනවා.

අභියෝග

අභියෝගාත්මක රැකියාවක් නිසා , විශාදය හා ආතතිය නොමැතිව කටයුතු කිරීමට Ethnic Community Services Co-operative යන ආයතනය මගින් විවධ කටයුතු සිදු කෙරේ 

උපස්ථායකයින් තම සෞඛ්‍ය තත්වය පිලිබදවත් සැලකිලිමත් වීම වැදගත් 

Ljiljana Zruic and her son Nick
Ljiljana Zruic y su hijo Nick Source: Supplied
උපස්ථායකයින් තම සෞඛ්‍ය තත්වය පිලිබදවත් සැලකිලිමත් වීම වැදගත් , බොහෝ උපස්ථායකයන් විවාහ වූ විට ඔවුන්ගේ සහකරුවන් සමග කාලය ගත කිරීමට අවතාව නොලැබෙන නිසා ගැටළු ඇති විය හැකියි.
මේ අතර සරණාගත පසුබිමකින් පැමිණෙන පුද්ගලයන්ද විශේශ අභියෝග වලට මුහුණ දේ

එවන් අවස්ථා වලදී ඔබේ භාෂාව කතා කල හැකි නිලධාරීන් සමග කටයතු කල හැකි වේ
Caretaker playing Ludo with seniors at nursing home
Source: Getty Images/Maskot

උපස්තායකයන්ගේ සේවාව ඉතා තෘප්තිමත් වේ. උපස්ථායකයින් කණ්ඩායම් ලෙස එක්ව කාලය ගත කිරීමද ඉතා වැදගත් විය හැකියි

පහත වෙබ් අඩවියෙන් වැඩි තොරතුරු ලබා ගන්න 

 


Share
Published 21 October 2018 6:46pm
Updated 12 August 2022 3:40pm
By Audrey Bourget, Charitha Adikari


Share this with family and friends