ඔස්ට්රේලියනුවාසීන්ට සාර්ථක කොරෝනා එන්නතක් ලබා දීම සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය මේ වන විට දැඩි උත්සාහයක නිරතව සිටියි.
මේ වන විට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය කොරෝනා වයිරසයට එරෙහිව සාර්ථකව අත්හදා බලමින් සිටින එන්නත් තුනක් ලබා ගැනීමට අදාළ ගිවිසුම් සඳහා එළඹ තිබේ.
ඔස්ට්‍රේලියානුවාසීන්ට මෙම කොරෝනා එන්නත් ලබාගත හැක්කේ කවදාද යන්න ඇතුළු කොරෝනා එන්නත් පිළිබඳ නවතම තොරතුරු පහත වීඩියෝවෙන් නැරඹිය හැකිය.