කොරෝනා ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි හිටපු කතා නායක විජමු අභවප්‍රාප්ත වෙයි

Former Speaker W.J.M. Lokubandara passed away

Source: Facebook

හිටපු කතානායක විජමු ලොකුබණ්ඩාර මහතා අභවප්‍රාප්ත වී තිබේ.

කොරෝනා වයිරසය ආසාදනය වී IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ පස්වරුවේ ඒ මහතා මිය ගිය බව වාර්තා විය.

මියයන විට ලොකුබණ්ඩාර මහතා 81වැනි වියෙහි පසු විය.


Share
Published 15 February 2021 7:47am
By Madhura Seneviratne

Share this with family and friends