ශ්‍රී ලංකාවට හදිසි නීතිය පනවයි.

Sri Lanka declares state of emergency

Source: SBS

ඊයේ (22/04) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ශ්‍රී ලංකාවට හදිසි නීතිය පැනවූ බව වාර්තා වේ.

ඒ අනුව අධිකරණ නියෝගයක් නොමැතිව වුවද  සැක කටයුතු පුද්ගලයින්ව අත්අඩංගුවට ගැනීමට සහ රඳවාගැනීමට ශ්‍රී ලංකා ආරක්ෂක අංශ වලට බලතල ලැබේ.

දමිළ කොටි ත්‍රස්තවාදීන් සමග ශ්‍රී ලංකා රජය යුද්ධ කරන අවස්තාවලදී මෙම හදිසි නීතිය විටින් විට පැනවූ නමුත් පසුගිය සමයේදී එය ඉවත් කර තිබුණි.


Share
Published 23 April 2019 11:45am
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends