ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අවශ්‍ය “රැකියා සීමා ලැයිස්තුවේ” වත්මන් තත්ත්වය මෙන්න. (SBS සිංහල/වාර්තා)

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට SkillSelect ක්‍රියාවලිය හරහා සෑම වසරකම නිකුත් කරනු ලබන ආරාධනා පත්‍ර සංඛ්‍යාවෙහි සීමාව Occupation ceiling list හෙවත් “රැකියා සීමා ලැයිස්තුව” ලෙස හැඳින්වේ.

Australian visa

Australian visa Source: SBS

ඔබ ඔස්ට්‍රේලියාව තුළ උසස් අධ්‍යාපනය හදාරා ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට අපේක්ෂා කරනවාද? එසේත් නැතිනම් ඔබ ශ්‍රී ලංකාවේ සිට හෝ විදේශ රටක සිට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට අපේක්ෂා කරනවාද?එසේනම ඔබ අනිවාර්යෙන්ම ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද Occupation ceiling list හෙවත් “රැකියා සීමා ලැයිස්තුව” පිළිබඳ දැන සිටිය යුතුය.

ඔස්ට්‍රේලියාවේ සෑම මුල්‍ය වර්ෂයක් සඳහාම නිපුණතා රැකියා ලයිස්තුවේ සඳහන් එක් එක් රැකියා අංශය සඳහා කොපමණ සංඛ්‍යාවක කෝටාවක් තිබෙනවාද යන්න මෙමගින්  ප්‍රදර්ශනය කෙරේ.

ඊට අමතරව අදාළ රැකියා කෝටාව පිරෙන අතරතුරේ එම ලැයිස්තුව යාවත්කාලීන වන අතර තවත් කොපමණ සංඛ්‍යාවක් ඉතිරිද යන්න පිළිබඳවද ඔබට දැනගත හැකිවේ.

Occupation ceiling list හෙවත් “රැකියා සීමා ලැයිස්තුව” යනු කුමක්ද?

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට SkillSelect ක්‍රියාවලිය හරහා සෑම වසරකම නිකුත් කරනු ලබන ආරාධනා පත්‍ර සංඛ්‍යාවෙහි සීමාව Occupation ceiling list හෙවත් “රැකියා සීමා ලැයිස්තුව” ලෙස හැඳින්වේ.

මෙම “රැකියා සීමා ලැයිස්තුව” පහත සඳහන් වීසා වර්ග සඳහා අදාළ වේ.

  • Skilled independent visas (189)
  • Skilled regional sponsored visas (489)
  • Skilled or business state or territory sponsored visas.
ඔබගේ රැකියාවට අදාළ කෝටාව පිරී ගිය පසුව එම වසර වෙනුවෙන් ඉහත වීසා සඳහා අයදුම් කිරීමට ඔබට ආරාධනාවක් නොලැබෙනු ඇත.

ආරාධනාවක් යනු කුමක්ද?

ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණ වැඩසටහන හෙවත් “skilled migration program” යටතේ ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය වෙනුවෙන් අදාළ වීසා  සඳහා අයදුම් කිරීමට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව විසින් ලබා දෙන අවසරය, ආරාධනාවක් ලෙස හැඳින්වේ.

මෙම ආරාධනා නිකුත් කරනු ලබන්නේ SkillSelect ක්‍රියාවලිය හෙවත් ඔස්ට්‍රේලියාවේ online expression of interest පද්ධතිය හරහා පමණි.

2017 – 18 වසර සඳහා නිකුත් කළ නවතම “රැකියා සීමා ලැයිස්තුව” හෙවත් “Occupation ceiling list  මාර්තු 05 වන දින වන විට තත්ත්වය මෙසේය.

Occupation ID

Description

Occupation Ceiling Value 2017-18

Invitations to 07/02/2018

1213

Livestock Farmers

4196

0

1331

Construction Managers

5400

47

1332

Engineering Managers

1155

12

1341

Child Care Centre Managers

1000

7

1342

Health and Welfare Services Managers

1374

11

2211

Accountants*

4785

2633

2212

Auditors, Company Secretaries and Corporate Treasurers*

1327

874

2241

Actuaries, Mathematicians and Statisticians

1000

28

2245

Land Economists and Valuers

1000

10

2247

Management consultant

3285

7

2321

Architects and Landscape Architects

1474

93

2322

Cartographers and Surveyors

1000

23

2331

Chemical and Materials Engineers

1000

149

2332

Civil Engineering Professionals

3296

345

2333

Electrical Engineers

1042

179

2334

Electronics Engineers*

1000

430

2335

Industrial, Mechanical and Production Engineers*

2178

985

2339

Other Engineering Professionals*

1000

546

2341

Agricultural and Forestry Scientists

1000

56

2346

Medical Laboratory Scientists

1487

42

2347

Veterinarians

1000

19

2349

Other Natural and Physical Science Professionals

1000

16

2411

Early Childhood (Pre-primary School) Teachers

2639

49

2414

Secondary School Teachers

7910

159

2415

Special Education Teachers

1000

5

2512

Medical Imaging Professionals

1113

22

2514

Optometrists and Orthoptists

1000

10

2519

Other Health Diagnostic and Promotion Professionals

1000

0

2521

Chiropractors and Osteopaths

1000

8

2524

Occupational Therapists

1109

23

2525

Physiotherapists

1464

35

2526

Podiatrists

1000

5

2527

Speech Professionals and Audiologists

1000

20

2531

General Practitioners and Resident Medical officers

3495

108

2533

Internal Medicine Specialists

1000

8

2534

Psychiatrists

1000

4

2535

Surgeons

1000

9

2539

Other Medical Practitioners

1000

173

2541

Midwives

1090

7

2544

Registered Nurses

16741

696

2611

ICT Business and Systems Analysts*

1574

1029

2613

Software and Applications Programmers*

6202

3031

2621

Database and Systems Administrators and ICT Security Specialists

2391

192

2631

Computer Network Professionals*

1318

639

2633

Telecommunications Engineering Professionals

1000

316

2711

Barristers

1000

0

2713

Solicitors

4161

72

2723

Psychologists

1750

22

2725

Social Workers

1562

103

3122

Civil Engineering Draftspersons and Technicians

1000

22

3123

Electrical Engineering Draftspersons and Technicians

1000

26

3132

Telecommunications Technical Specialists

1000

9

3211

Automotive Electricians

1000

0

3212

Motor Mechanics

5980

47

3222

Sheetmetal Trades Workers

1000

1

3223

Structural Steel and Welding Trades Workers

4426

14

3232

Metal Fitters and Machinists

5330

16

3233

Precision Metal Trades Workers

1000

0

3241

Panelbeaters

1344

1

3311

Bricklayers and Stonemasons

1271

9

3312

Carpenters and Joiners

6968

17

3322

Painting Trades Workers

2780

5

3331

Glaziers

1000

1

3332

Plasterers

2103

3

3334

Wall and Floor Tilers

1407

0

3341

Plumbers

5507

4

3411

Electricians

9354

27

3421

Airconditioning and Refrigeration Mechanics

1427

4

3422

Electrical Distribution Trades Workers

1000

2

3423

Electronics Trades Workers

1878

22

3513

Chefs

2675

54

3941

Cabinetmakers

1905

2

3991

Boat Builders and Shipwrights

1000

0

ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු වෙබ් අඩවිය ඇසුරෙනි.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------


Share
Published 5 March 2018 12:17am
Updated 5 March 2018 11:00am
By Madhura Seneviratne

Share this with family and friends