ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය 2018 : 2 වන දිනයේ සාරාංශය

Australian Open 2018: Day 2 Summary

Source: Australian Open

2018 ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ දෙවනි දිනය වන ඊයේ (16/01) දිනය අවසාන වන විට මීට ඉහත ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලි ජයග්‍රණය කළ ශූරයින් වන  Roger Federer, Novak Djokovic සහ Stan Wawrinka දෙවනි වටයට සුදුසුකම් ලැබීය.

එමෙන්ම කාන්තා ටෙනිස් ශූරයින් වන Angelique Kerber සහ Maria Sharapova ද දෙවැනි වටයට සුදුසුකම් ලැබීය.

නමුත් ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින්ටනම් ඊයේ දිනය එතරම් සුබදායී නොවීය.

ROD LAVER ARENA

Karolina Pliskova (CZE) 6-3 6-4 ක් ලෙස Veronica Cepede Royg (PAR) පරාජයට පත් කළාය.

Alexander Zverev (GER) 6-1 7-6 7-5 ලෙස Thomas Fabbiano (ITA) පරාජයට පත් කළේය.

Simona Halep (ROU) 7-6 6-1 ලෙස Destanee Aiava (AUS) පරාජයට පත් කළාය.

Roger Federer (SUI) 6-3 6-4 6-3 ලෙස Aljaz Bedene පරාජයට පත් කළේය.

Ashleigh Barty (AUS) 6-7 6-4 6-4 ලෙස Aryna Sabalenka (BLR) පරාජයට පත් කළාය.

MARGARET COURT ARENA

Caroline Garcia (FRA) 7-5 6-3 ලෙස Carina Witthoeft (GER) පරාජයට පත් කළාය.

Maria Sharapova (RUS) 6-1 6-4 ලෙස Tatjana Maria (GER) පරාජයට පත් කළාය.

Novak Djokovic (SRB) 6-1 6-2 6-4 ලෙස Donald Young (USA) පරාජයට පත් කළේය.

Garbine Muguruza (ESP) 6-4 6-3 ලෙස Jessika Ponchet (FRA) ) පරාජයට පත් කළාය.

Frances Tiafoe (USA) 6-3 6-4 6-3 ලෙස Juan Martin Del Potro (ARG) පරාජයට පත් කළේය.

HISENSE ARENA

Johanna Konta (GBR) 6-3 6-1 ලෙස Madison Brengle (USA) පරාජයට පත් කළාය.

Angelique Kerber (GER) 6-0 6-4 ලෙස Anna-Lena Friedsman (GER) පරාජයට පත් කළාය.

Stan Wawrinka (SUI) 6-3 6-4 6-2 7-6 ලෙස Ricardas Berankis (LTU) පරාජයට පත් කළේය.

Tomas Berdych (CZE) 6-3 3-6 6-0 6-1 ලෙස Alex De Minaur (AUS) පරාජයට පත් කළේය.


Share
Published 17 January 2018 2:14pm
By Madhura Seneviratne


Share this with family and friends