- ඔබ ප්‍රථම නිවස මිලදී ගැනීමට බලා පොරොත්තු වේ නම් ඔබේ Superannuation ගිණුම හරහා එම ඉතුරුව කිරීමට ඉඩ සැලසේ
- ඔබේ බදු ගෙවීමට පෙර ආදායම අඩු බදු අගයක් යටතේ නිවසක් සඳහා ඉතුරු කිරීමට හැකිවේ
- මෙය salary sacrifice ක්‍රමයක් ලෙස ඩොලර් 30000ක් දක්වා වෙනම ඉතරි කල හැකි වේ
- වයස අවුරුදු 65ට වැඩි පුද්ගලයනට ඔවුන්ගේ නිවසේ සිට කුඩා නිවසකට downsize කිරීමට අවශ්‍ය නම් එම ආදායමෙන් කොටසක් සිය superannuation ගිණුමට ඔවුන්ට එක කල හැකි වේ
- එසේම නව නිවාස ඉදිකිරීම් වලින් 50%කට වඩා විදේශීය ගැනුම් කරුවන්ට මිලදී ගත නොහැකි වීමේ නව නීතියක් හඳුන්වා දෙනු ලැබේ.
- විදේශීය දේපල හිමිකරුවන්ට ඔවුන්ගේ නිවාස වල පදිංචියක් නැත්නම් හෝ නිවාස මාස 6ක් වත් කුලී වෙළඳ පොලේ නැත්නම් ඔවුන්ට ඩොලර් 5000කට යටත් ගාස්තුවක් ගෙවීමට සිදුවේ