ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචියට අයදුම් කළ හැකි දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ රැකියා ලැයිස්තුවල වෙනස්කම් රැසක්. (SBS සිංහල/වාර්තා)

State Nominated Occupation List

Source: Flickr

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කළ හැකි දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ State Nominated Occupation List (SNOL) සහ  Supplementary Skilled List (SSL) යන ලැයිස්තු ද්විත්වයේ වසර මැද යාවත්කාලීන කිරීම දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ ආගමන කටයුතු දෙපාර්තමේන්තුව විසින් සිදුකර තිබේ.


 

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”


 

ඒ අනුව එම වෙනස් කිරීම් 2019 පෙබරවාරි 11 සිට ක්‍රියාත්මක වන බව ඔවුන් පවසයි.
Image representational
Image representational Source: Getty Images

2018-19 ඉදිරි කාලය සඳහා State Nominated Occupation List (SNOL) හට අලුතින් එකතුවූ වෘත්තීන්

State Nominated Occupation List
Occupations added to the South Australia SNOL for the remainder of the 2018-19 program year Source: www.migration.sa.gov.au
State Nominated Occupation List
Occupations on the South Australia SNOL with “Special conditions” status to be removed Source: www.migration.sa.gov.au

Supplementary Skilled List (SSL) ලැයිස්තුවේ offshore අයදුම්කරුවන්ට තිබූ තහනම ඉවත් කෙරුණු වෘත්තීන්

State Nominated Occupation List
Occupations on the South Australia SSL with the restriction on offshore applicants lifted Source: www.migration.sa.gov.au

ඉංග්‍රීසි මට්ටමේ අවශ්‍යතාව වෙනස් වූ වෘත්තීන්

State Nominated Occupation List
English level changes Source: www.migration.sa.gov.au
--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share
Published 18 February 2019 11:32am
By Madhura Seneviratne
Source: SBS Sinhala program

Share this with family and friends