ඔස්ට්‍රේලියානු වීසා සහ පුරවැසිභාව අයදුම්පත් සලකා බැලීමේ නවතම කාල සීමාවන් මෙන්න. (SBS සිංහල /වාර්තා)

Visa processing times

Source: Getty Images

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන වීසා ඛාණ්ඩ වල වීසා අයදුම්පත් සලකා බැලීමේ කාලය සහ ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිළිබඳ අයදුම්පත් සලකා බැලීමේ කාලය හෙවත් Global visa and citizenship processing times සෑම මාසයකටම වරක් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු වෙබ් අඩවිය හරහා යාවත්කාලීන කරයි.


 

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”


අයදුම්පත් ඉතා සුළු ප්‍රමාණයක් ඉදිරිපත් කර ඇති ඔස්ට්‍රේලියානු වීසා සහ පෙර පැවති එහෙත් තවදුරටත් අලුතින් අයදුම්පත් සලකා නොබැලෙන ඔස්ට්‍රේලියානු වීසා වලට අදාළ සැකසුම් කාලය (processing time) මෙහිදී නිරූපනය නොකරන බවද ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු වෙබ් අඩවිය පවසයි.
Global visa and citizenship processing times
Impact of COVID-19 on global visa and citizenship processing times Source: SBS

Global visa and citizenship processing times

ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ වීසා අයදුම්පත් සලකා බැලීමේ කාලයන් දෙකක් දක්වා ඇත.

  1. 75% ක අයදුම්පත් සලකා බැලීමේ කාලය
  2. 90% ක අයදුම්පත් සලකා බැලීමේ කාලය
සෑම මසකම මෙම වීසා අයදුම්පත් සලකා බැලීමේ කාලය වෙනස් විය හැකි බවත් ඊට පහත සඳහන් ප්‍රධාන හේතු බලපෑ හැකි බවත් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.

  • ඒ ඒ වීසා ඛාණ්ඩ සඳහා යොමු කළ අයදුම්පත් සංඛ්‍යාව
  • වසරේ උච්ඡතම සහ උච්ඡතම නොවන කාල සීමාව (seasonal peaks)
  • සංකීර්ණ අයදුම්පත්
  • අසම්පූර්ණ අයදුම්පත්
ඒ අනුව ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන වීසා ඛාණ්ඩ වල සහ පුරවැසිභාව අයදුම්පත් වල සලකා බැලීමේ කාලය පසුගිය දෙසැම්බර් 19 වන දිනට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ පහත අයුරින්ය.

සංචාරක වීසා

Visa processing times
Source: SBS Sinhala

රැකියා සහ නිපුණතා වීසා

Visa processing times
Source: SBS Sinhala

ශිෂ්‍ය වීසා

Visa processing times
Source: SBS Sinhala

පවුල් සහ සහකාර වීසා

Visa processing times
Source: SBS Sinhala

ඔස්ට්‍රේලියානු පුරවැසිභාව අයදුම්පත් සලකා බැලීමේ කාලය

Visa processing times
Source: Home Affairs
--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share
Published 7 January 2019 11:30am
Updated 7 January 2019 2:05pm
By Madhura Seneviratne

Share this with family and friends