ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික ආහාර සෞඛ්‍යදායී ආහාර අතින් ලොව ප්‍රමුඛම තැනක් ගන්නා බවට ලොව ප්‍රකට පෝෂණ විද්‍යාඥයින්ගෙන් නිර්දේශ. (SBS සිංහල/වීඩියෝ)

Sri Lankan food clinched one of the healthiest foods in the world.

Source: Flickr

සෞඛ්‍ය සම්පන්න ආහාර අතින් ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික ආහාර  ලොව ප්‍රමුඛතම ආහාර බව ගල්ෆ් පුවත් සේවය වාර්තා කරයි.

ඒ පිළිබඳ SBS සිංහල සේවය සැකසූ විශේෂ වීඩියෝවක් පහතින්.
SBS
Source: SBS Sinhala

Share
Published 2 August 2019 2:22pm
By Madhura Seneviratne

Share this with family and friends