රුසියානු ජනාධිපතිගේ 2019 දින දර්ශනය නිකුත් වෙයි. (වීඩියෝ සහිතයි.)

Vladimir Putin 2019 calendar

Source: SBS

රුසියානු ජනාධිපති Vladimir Putin ගේ විවිධ වර්ගයේ ඡායාරූප ඇතුළත් 2019 වසරේ දින දර්ශනය දැන් නිකුත් වී තිබේ.

රුසියාවේ ජනප්‍රියම සහ ප්‍රසිද්ධතම දින දර්ශනය ලෙස මෙය හැඳින්වේ.

එමෙන්ම දින දර්ශන සඳහා රුසියාවේ ජනප්‍රියම චරිතය ලෙසද රුසියානු ජනාධිපති Vladimir Putin හැඳින්වේ.




Share
Published 3 October 2018 12:45pm
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends