ඔස්ට්‍රේලියාවේ ජනගහනය මිලයන 25 ක් වූ හැටි... (SBS සිංහල/වීඩියෝ)

1901 සිට මේ දක්වා ඔස්ට්‍රේලියාවේ ජනගහනය සය ගුණයකින් වැඩි වී ඇත.

The way Australia's population reached 25 Million.

Source: AAP

2018 අගෝස්තු 07 වන දින ඔස්ට්‍රේලියාවේ ජනගහනය මිලයන 25 දක්වා ළඟා විය.

ඔස්ට්‍රේලියාවේ ජනගහනය මිලයන 25 ක් වූ අයුරු පහත වීඩියෝවෙන් නරඹන්න.
--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share
Published 16 August 2018 1:21pm
By Madhura Seneviratne

Share this with family and friends