ඕස්ට්‍රේලියාවේ නිවෙස් හිමියන්ටම විදුලි මීටර කියැවීමට අවස්තාව දීමේ නව යෝජනාවක් ..

power

Source: AAP

බලශක්ති සමාගම් විසින් අනුමාන කරන බලශක්ති පරිභෝජනය වැරදි වන නිසා මෙසේ බලශක්ති පරිභෝජනය වැඩි කිරීමට Australian Energy Market Commission කොමිසම තීරණය කොට තිබේ.

ඒ අනුව මෙම නීතිය ක්‍රියාත්මක නොකරන සමාගම් වලට දඩ නියම කෙරෙනු ඇති
නිවෙස් වලින් 5%ක් ම බිල්පත් හරිහැටි විදුලි මීටර කියවිය නොහැකි නිසා , අනුමාන කිරීමක් අනුව අය වන බිල් පත් වේ.
ඒ හේතුව නිසා පාරිභෝගික පැමිණිලි ද වැඩි බව වාර්තා වේ.
මෙම යෝජනාවට බලශක්ති අමාත්‍ය Josh Frydenberg ද එකග වී තිබේ .
මේ අනුව සියලු නිවැසියන්ට ඔවුන්ගේ බිල් පතෙහි වැරද්දක් ඇත්නම් ඔවුන්ගේ මීටර කියවීමත් සමග ඊට විරුද්ධව 

කරුණු ඉදිරිපත් කිරීමට හැකියාව ලැබේ.


Share
Published 9 August 2018 10:46pm
By Charitha Adikari
Source: SBS News

Share this with family and friends