2019 වසරේ ලොව විශිෂ්ඨතම ගුවන් සේවාවන් මෙන්න. (SBS සිංහල/වාර්තා)

World’s best Airlines Indexes for 2019

Source: Pixabay

2019 වසරේ ලොව විශිෂ්ඨතම ගුවන් සේවාව ලෙස Qatar ගුවන් සේවය කිරුළු පළඳින්නට සමත් විය.


 

SBS සිංහල සේවය සඳුදාඅඟහරුවාදාබ්‍රහස්පතින්දාසිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download)


 

පසුගිය ජුනි 17 සිට ජුනි 23 දක්වා පැවැත්වූ Paris Air Show හිදී පැවති ලෝක ගුවන් සේවා සම්මාන උළෙලේදී මෙම සම්මාන පිරිනැමීම සිදුවිය.
World’s best Airlines Indexes for 2019
Source: AAP

2019 ලෝක ගුවන් සේවා සම්මාන උළෙල

Qatar ගුවන් සේවය මෙවර ලොව විශිෂ්ඨතම ගුවන් සේවාව ලෙස සම්මාන ලබාගැනීමත් සමග ලොව විශිෂ්ඨතම ගුවන් සේවාව ලෙස පස්වරක් සම්මානයෙන් පිදුම ලැබීමට සමත් විය.

ගුවන් සේවාවක් එලෙස 5 වරක් ලොව විශිෂ්ඨතම ගුවන් සේවාව ලෙස සම්මාන ලැබූ ලෝකයේ පළමු ගුවන් සේවය ලෙසද Qatar ගුවන් සේවය හැඳින්වේ.

ලොව විශිෂ්ඨතම ගුවන් සේවා 10 අතරට නිරතුරුවම පැමිණෙන්නේ ආසියානු කලාපයේ ගුවන් යානා වීම සාමාන්‍යයෙන් සිදුවන දෙයකි.

පසුගිය වසරේ ලොව විශිෂ්ඨතම ගුවන් සේවාව ලෙස සම්මාන ලැබූ සිංගප්පූරු ගුවන් සේවය මෙවර දෙවැනි ස්ථානයට පත්ව ඇති අතර ජපානයේ All Nippon ගුවන් සේවය තුන්වන ස්ථානයට පත්ව තිබේ.
World’s best Airlines Indexes for 2019
Source: Pixabay

2019 ලොව විශිෂ්ඨතම ගුවන් සේවා 10

  1. Qatar Airways
  2. Singapore Airlines
  3. ANA All Nippon Airways
  4. Cathay Pacific
  5. Emirates
  6. EVA Air
  7. Hainan Airlines
  8. Qantas Airways
  9. Lufthansa
  10. Thai Airways
Qatar Airways
Qatar Airways Source: AAP

2019 ලොව හොඳම ගුවන් කාර්යය මණ්ඩල 10

  1. Singapore Airlines
  2. Garuda Indonesia
  3. ANA All Nippon Airways
  4. Thai Airways
  5. EVA Air
  6. Cathay Pacific
  7. Hainan Airlines
  8. Japan Airlines
  9. Qatar Airways
  10. China Airlines
World’s best Airlines Indexes for 2019
Source: AAP

2019 ලොව හොඳම තුන්වන පන්තියේ ගුවන් සේවා 10

  1. Japan Airlines
  2. Singapore Airlines
  3. Qatar Airways
  4. Thai Airways
  5. ANA All Nippon Airways
  6. Emirates
  7. Cathay Pacific Airways
  8. Hainan Airlines
  9. Lufthansa
  10. EVA Air
World’s best Airlines Indexes for 2019
Source: Getty Images

2019 ලොව හොඳම ව්‍යාපාරික පන්තියේ ගුවන් සේවා 10

  1. Qatar Airways
  2. ANA All Nippon Airways
  3. Singapore Airlines
  4. Emirates
  5. Qantas Airways
  6. Hainan Airlines
  7. Thai Airways
  8. Etihad Airways
  9. Cathay Pacific Airways
  10. Garuda Indonesia
World’s best Airlines Indexes for 2019
Source: AAP

ලොව හොඳම අඩු වියදම් ගුවන් සේවා 10

  1. AirAsia
  2. easyJet
  3. Norwegian
  4. Southwest Airlines
  5. AirAsiaX
  6. Jetstar Airways
  7. WestJet
  8. Indigo
  9. Ryanair
  10. Eurowings
World’s best Airlines Indexes for 2019
Source: AAP

2019 ලොව පිරිසිදුම ගුවන් සේවා 10

  1. EVA Air
  2. Japan Airlines
  3. ANA All Nippon Airways
  4. Singapore Airlines
  5. Asiana Airlines
  6. Hainan Airlines
  7. Swiss Int'l Air Lines
  8. Cathay Pacific
  9. Qatar Airways
  10. Lufthansa
World’s best Airlines Indexes for 2019
Source: SBS Sinhala

Share
Published 28 June 2019 11:42am
By Madhura Seneviratne

Share this with family and friends