ඔස්ට්‍රේලියාවේ Annual Tax Return එක යොමු කිරීමේදී බහුලවම සිදු කරන වැරදි 5ක්. (SBS සිංහල/වීඩියෝ)

Tax Time - Australia - wooden letters with tax form, magnifying glass, money and calculator

Source: Getty Images

ඔස්ට්‍රේලියාවේ 2018/19 මුල්‍ය වර්ෂය එළඹෙන ජුනි 30 වන දිනෙන් අවසන් වීමට නියමිතය.

ඒ අනුව එම වසර සඳහා ඔබේ Annual Tax Return එක යොමු කිරීමේදී බහුලවම සිදු කරන වැරදි 5ක් පිළිබඳව පහත වීඩියෝවෙන් දැක්වෙයි.
SBS Sinhalese
Source: SBS Sinhala

Share
Published 14 June 2019 1:44pm
By Madhura Seneviratne
Source: SBS Sinhala

Share this with family and friends