ඕස්ට්‍රේලියානු රජයේ National Energy Guarantee වැඩ පිළිවෙලට ප්‍රාන්ත වල සහය ..

coag

Source: AAP

මධ්‍යම රජය විසින් ඉදිරිපත් කර ඇති National Energy Guarantee වැඩ පිළිවෙල පිලිබදව ප්‍රාන්ත වල සහය ලබා ගැනීම සදහා වන සාකච්චාවකට අද දින බලශක්ති අමාත්‍ය Josh Frydenberg එක් වුනා.
මෙහිදී ප්‍රාන්ත හා territory විසින් කොන්දේසි මත එයට සහය දැක්වීමට එකග වී තිබේ.
මෙම යෝජනාව දැන් සන්ධානය තුල ලබන සතියේදී සාකච්චාවට බඳුන් වීමට නියමිතයි


Share
Published 10 August 2018 9:09pm
By Charitha Adikari
Source: SBS News

Share this with family and friends