ඔස්ට්‍රේලියාවේ බහුලවම සහ අඩුවෙන්ම දුම්පානය කරන Suburbs මෙන්න. (SBS සිංහල/වීඩියෝ)

Smoking

Source: Flickr

පසුගිය මැයි 31 වන දිනට යෙදුණු World No Tobacco Day හෙවත් ලෝක දුම්කොළ රහිත දිනය වෙනුවෙන් ඔස්ට්‍රේලියාවේ සියලු ප්‍රාන්ත හා ටෙරිටරි වල දුම්පානය පිළිබඳ සමීක්ෂණයක් වික්ටෝරියා විශ්ව විද්‍යාලය විසින් සිදු කළේය.

එහිදී ඔස්ට්‍රේලියාවේ අධිකවම දුම්පානය කරන සහ සාපේක්ෂව අඩුවෙන්ම දුම්පානය කරන පුද්ගලයින් වෙසෙන උප නගර හඳුනාගැනීමට හැකිවිය.

මේ වන විට සමස්ත ඔස්ට්‍රේලියාවේ දුම්පානය කරන ජාතික ප්‍රතිශතය 14% කි.

එම ජාතික ප්‍රතිශතයට සාපේක්ෂව ඔස්ට්‍රේලියාවේ අධිකවම දුම්පානය කරන සහ සාපේක්ෂව අඩුවෙන්ම දුම්පානය කරන උප නගර පහත පරිදි වේ.
SBS Sinhalese
Source: SBS Sinhala

Share
Published 21 June 2019 2:00pm
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends