ලොව පළමු වරට කාසියේ වාසිය වෙනුවට පිත්තේ වාසිය උරගා බලන Big Bash League ක්‍රිකට් හෙටයි (SBS සිංහල/වාර්තා)

Big Bash League

Source: Facebook

IPL ක්‍රිකට් තරගාවලියට පසුව ලෝකයේ වැඩිම අවධානයක් දිනාගත් 20-20 ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ලෙස Big Bash League හැඳින්වෙයි.

2018/19 Big Bash League (BBL) තරගාවලිය හෙටින් (19/12) ඇරඹෙන අතර මෙවර BBL තරගාවලිය පැවැත්වෙන්නේ 8 වන වරටය.


 

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”


 

කණ්ඩායම් 8 ක් පළමු වටයේ තරග 56 කට මුහුණදී අවසන් පූර්ව තරග 2 කින් අවසන් මහා තරඟයට ගොස් මෙවර BBL ශූරතාව දිනාගැනීමට උත්සාහ දරයි.

2018/19 BBL ප්‍රධාන කණ්ඩායම්

01. Hobart Hurricanes

නායක - Matthew Wade

විදෙස් ක්‍රීඩකයින් - Jofra Archer (England), Tymal Mills (England)
Big Bash League
Source: SBS

02. Adelaide Strikers

නායක - Travis Head

විදෙස් ක්‍රීඩකයින් - Colin Ingram (South Africa), Rashid Khan (Afghanistan)
Big Bash League
Source: SBS

03. Melbourne Renegades

නායක - Aaron Finch

විදෙස් ක්‍රීඩකයින් - Mohammad Nabi (Afghanistan), Usman Khan Shinwari (Pakistan), Harry Gurney (England)
Big Bash League
Source: Facebook

04. Perth Scorchers

නායක - Mitchell Marsh

විදෙස් ක්‍රීඩකයින් - Usman Qadir (Pakistan), David Willey (England)
Big Bash League
Source: Facebook

05. Melbourne Stars

නායක - Glenn Maxwell

විදෙස් ක්‍රීඩකයින් - Dwayne Bravo (West Indies), Sandeep Lamichhane (Nepal), Liam Plunkett (England)
Big Bash League
Source: Facebook

06. Sydney Thunder

නායක - Shane Watson

විදෙස් ක්‍රීඩකයින් - Joe Root (England), Jos Buttler (England), Chris Jordan (England), Anton Devcich (New Zealand)
Big Bash League
Source: Facebook

07. Brisbane Heat

නායක - Chris Lynn

විදෙස් ක්‍රීඩකයින් - Brendon McCullum (New Zealand), Mujeeb Ur Rahman (Afghanistan)
Big Bash League
Source: Facebook

08. Sydney Sixers

නායක - Moises Henriques

විදෙස් ක්‍රීඩකයින් - Joe Denly (England), Tom Curran (England)
Big Bash League
Source: Facebook


 

SBS සිංහල ගුවන් විදුලියට සවන්දෙන්න පුළුවන්

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)


BBL ඉතිහාසය

BBL ආරම්භ වූයේ 2011/12 වසරේදීය.

පළමු BBL ශූරයින් වූයේ Sydney Sixers කණ්ඩායමය.

පසුගිය වර ශූරයින් වූයේ Adelaide Strikers කණ්ඩායමය.

වැඩිම වාර ගණනක් BBL ශූරයින් ලෙස මෙතෙක් කිරුළු පළඳින්නට Perth Scorchers කණ්ඩායම සමත් වී ඇති අතර ඔවුන් මේ වන විට 3 වරක් BBL ශූරයින් වී තිබේ.
Big Bash League
Source: Facebook

BBL ශූරයින්

2011/12 - Sydney Sixers

2012/13 - Brisbane Heat

2013/14 - Perth Scorchers

2014/15 - Perth Scorchers

2015/16 - Sydney Thunder

2016/17 - Perth Scorchers

2017/18 - Adelaide Striker
Big Bash League
Source: Facebook

මෙවර BBL තරගාවලියේ විශේෂතා

ලොව පළමු වරට ජාත්‍යන්තර අවධානය දිනූ ක්‍රිකට් තරගාවලියක කාසියේ වාසිය වෙනුවට පිත්තේ වාසිය මෙවර BBL හි උරඟා බලයි.

කාසිය වෙනුවට විශේෂයෙන් නිර්මාණය කළ ක්‍රිකට් පිත්තක් මේ සඳහා යොදා ගනියි.

Head හෝ tail වෙනුවට මෙවර ඉල්ලීමට සිදුවන්නේ hills හෝ flats ලෙසය.

එමෙන්ම කඩුල්ලේ පන්දුව වැදුණු විටම ආලෝකය විහිදුවන Zings stumps ක්‍රිකට් ලෝකයට හඳුන්වා දුන්නේද BBL හරහාය.
Big Bash League
Source: Facebook

BBL 2018/19 පළමු තරගය

Brisbane Heat සහ Adelaide Strikers කණ්ඩායම් අතර බ්‍රිස්බර්න් Gabba ක්‍රීඩාංගණයේදී ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් හෙට (19/12) රාත්‍රී 7 ට ඇරඹේ.

BBL 2018/19 අවසන් මහා තරගය

2019 පෙබරවාරි 17 ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් පස්වරු 3 ට පැවැත්වීමට නියමිතය.

SBS සිංහල ගුවන් විදුලියට සවන්දෙන්න පුළුවන්

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීව සහ පසුව online අහන්න

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීවහෝ පසුව අහන්න SBS Radio Mobile APP - (free download)

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm – WA

SBS සිංහල Facebook පිටුව -

 

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

 

 

Share
Published 18 December 2018 2:20pm
Updated 18 December 2018 6:15pm
By Madhura Seneviratne

Share this with family and friends